Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the rank-math domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/respxpxr/ganithaya.com/wp-includes/functions.php on line 6121
ඝර්ෂණය (Friction) - ගණිතය

ඝර්ෂණය (Friction)


Past Papers
14බර W හා පැත්තක දිග 2a වන ඒකාකාර ඝනකාකාර කුට්ටියක් රළු තිරස් ගෙබිමක් මත තබා ඇත. බර 2W හා දිග 2a වූ ඒකාකාර AB දණ්ඩක A කෙළවර තිරස් ගෙබිමෙහි ලක්ෂ්‍යයකට සුමට ලෙස අසව් කර ඇති අතර B කෙළවර ඝනකයේ සුමට සිරස් මුහුණතකට එරෙහිව එහි කේන්ද්‍රයේ තබා ඇත. දණ්ඩ ඔස්සේ යන සිරස් තලය කුට්ටියේ එම සිරස් මුහුණතට ලම්බ වන අතර පද්ධතිය සමතුලිතතාවයේ පවතී.(අදාළ සිරස් හරස්කඩ සඳහා රූපය බලන්න.)
ඝනකාකාර කුට්ටිය හා රලු තිරස් ගෙබිම අතර ඝර්ෂණ සංගුණකය µ වේ. 𝜇>3 බව පෙන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *