විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව සහ කූලොම් නියමය ආශ්රිත බහුවරණ ප්‍රශ්ණ
Electric Field MCQ a
රූපයෙහි පෙන්වා ඇති පරිදි ස්කන්ධය m බැගින් වූ සර්වසම ගෝල දෙකක් දිග l වූ සැහැල්ලුතන්තු දෙකකින් එල්වා ඇති අතර එම ගෝල මත q සජාතීය ආරෝපණ ඇත. sin 𝜃 = tan 𝜃 වන ලෙස 𝜃 කුඩා නම් ගෝල දෙක අතර වෙන්වීම X , ලබා දෙනුයේ, නිදහස් අවකාශයේ ඇති Q1 සහ Q2 ආරෝපණ දෙකක් අතර දුර r නම්, එම ආරෝපණ අතර බලය F = 1
4𝜋𝜀 0 Q 1 Q 2
r 2 වේ. මෙහි 𝜀 0 වනාහි නිදහස් අවකාශයේ පාර විද්‍යුත් නියතය වේ. 𝜀 0 හි ඒකක (A) C 2 N -1 m -2 ( B) NmA -1 ( C) Fm -1 ඉහත දෑ අතුරෙන්, (1) A පමණක් සත්‍ය වේ. (4) A සහ C පමණක් සත්‍ය වේ. (2) B පමණක් සත්‍ය වේ. (3) C පමණක් සත්‍ය වේ. (5) A සහ C පමණක් සත්‍ය වේ. (1984) විශාල සමාන්තර තහඩු දෙකක් අතර පවතින සිරස් E විද්‍යුත් ක්ෂේත්රයක් තුළ l දිගින් යුත් නූලක් මඟින් එල්වා ඇති ස්කන්ධය m සහ ආරෝපණය +q වන ගෝලයක් දෝලනය වෙමින් පවතී. පහළින් ඇති තහඩුව ධන ලෙස ආරෝපණය කර ඇති නම් අවලම්බයේ ආවර්ත කාලය වෙන්නේ, 03 (1) 2𝜋 l
g (2) 2𝜋 l
( g – qE
m ) (3) 2𝜋 l
qE
m (4) 2𝜋 l
( g + qE
m ) (5) 2𝜋 l
( g + qE ) 04 දුවිලි අංශු ගොඩකට ඉහළින් ධන ලෙස ආරෝපිත දණ්ඩක් ඇල්ලු විට එම දුවිලි කැබලි ඉහළට පැන පහළට වැටෙන බව නිරීක්ෂණය කරන ලදී. මෙය සිදුවිය හැක්කේ, (1) දූවිලි අංශු සහ දණ්ඩ අතර අවකාශයේ ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ක්ෂේත්රයක් ඇති වන හෙයින්ය. (2) දූවිලි අංශුවල ලක්ෂ්‍ය වලින් ඇති වන විසර්ජනය නිසා ය. (3) දූවිලි අංශු පළමුව ප්‍රේරණයෙන් ද ඉන්පසුව ස්පර්ශයෙන් ද ආරෝපිත වන හෙයින් ය. (4) දූවිලි අංශුවල ඇති ඍණ ආරෝපණ නිසා ය. (5) ගුරුත්වජ ක්ෂේත්රය අභිබවා විද්‍යුත් ක්ෂේත්රය ඇති වී නැවත විද්‍යුත් ක්ෂේත්රය අභිබවා ගුරුත්වජ ක්ෂේත්රය ඇතිවීම නිසාය. (1989) (1987) ඒක කේන්ද්‍රීය ගෝලාකාර ලෝහ කබොළු දෙකක් අරයයන් r 1 සහ r 2 ( r 2 > r 1 ) වේ. අරය r 1 වූ කබොළ මත + Q 1 ආරෝපනයක් ඒකාකාර ලෙස ව්‍යාප්ත වී ඇති අතර අරය r 2 වූ කබොළ මත – Q 2 ආරෝපනයක් ( Q 1 > Q 2 ) ඒකාකාර ලෙස ව්‍යාප්ත වී ඇත. පොදු කේන්ද්‍රයේ සිට ඇති දුර ( r ) සමඟ විද්‍යුත් ක්ෂේත්රය ( E ) වෙනස් වන ආකාරය හොඳින්ම නිරූපණය වන්නේ, 05 (1985) 0 0 r E 0 0 r 0 0 r 0 0 r 0 0 ( 1 ) ( 2 ) ( 3 ) ( 4 ) ( 5 ) r E E E E r 1 r 2 r 1 r 2 r 1 r 2 r 1 r 2 r 1 r 2 01 02 විද්‍යුත් ක්ෂේත්‍ර පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. A. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව යනු ඒකක ධන ආරෝපණයක් මත ක්‍රියා කරන බලය යැයි අර්ථ දැක්වේ. B. විද්‍යුත් රේඛා සැමවිටම ධන ආරෝපණවලින් ආරම්භ වන අතර ඍණ ආරෝපණ වලින් අවසාන වේ. C. ඒකාකාර ලෙස ආරෝපිත, පාරවිද්යුත් ගෝලයක් ඇතුළත විද්‍යුත් ක්ෂේත්රය ශුන්‍ය වේ. ඉහත සඳහන් ප්‍රකාශ වලින්, 06 (1) A පමණක් සත්‍ය වේ. (4) A සහ C පමණක් සත්‍ය වේ. (2) B පමණක් සත්‍ය වේ. (3) C පමණක් සත්‍ය වේ. (5) A සහ C පමණක් සත්‍ය වේ. (1986) ( q 2 l
mg ) 1
3 ( q 2 l
2𝜋𝜀 0 mg ) 1
3 ( q 2 l
4𝜋𝜀 0 mg ) 1
3 ( 8𝜋𝜀 0
mg ) 1
3 ( q 2 l
2𝜋𝜀 0 mg ) 1
3 (1) (2) (3) (4) (5) (1982) q q l l 𝜃 𝜃 x 07 වියලි කෙස්වල පිරිමැදීමෙන් සමහර අවස්ථාවල දී ප්ලාස්ටික් පනාවක් ආරෝපිත කළ හැකිය. මෙසේ ආරෝපිත කල, A. පනාවකට කුඩා වියලි කඩදාසි කැබලි මත බලයක් යෙදිය හැකි ය. B. පනාවක් නිශ්චලව පවතින විට නිශ්චල චුම්බක මත බලයක් යෙදිය හැකි ය. C. පනාවක් චලනය වන විට චුම්බක මත බලයක් යෙදිය හැකි ය. ඉහත සඳහන් ප්‍රකාශ වලින්, (1) A පමණක් සත්‍ය වේ. (4) A සහ C පමණක් සත්‍ය වේ. (2) B පමණක් සත්‍ය වේ. (3) C පමණක් සත්‍ය වේ. (5) A සහ C පමණක් සත්‍ය වේ.
(1)
(2)
(3)
(4)