-
කාර්ය,ශක්තිය,ක්ෂමතාව
-
Combined Math Past Paper – 2022
සංයුක්ත ගණිතය 2022 විභාග ප්‍රශ්න පත්‍ර Download Combined Math 2022 – Part 1
-
සරල රේඛාව
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
-
ද්විපද ප්‍රසාරණය
-
Combined Math Syllabus
සරල අනුවර්තී චලිතය සරල අනුවර්තී චලිතය අර්ථ දැක්වීම ඒකාකාර වෘත්ත චලිතයක් ලෙස සරල අනුවර්තී චලිතය අර්ථ දැක්වීමහුක් නියමයතිරස් සරල අනුවර්තී චලිතයසිරස් සරල අනුවර්තී චලිතය
-
සංකීර්ණ සංඛ්‍යා Complex Numbers
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
-
ඝර්ෂණය (Friction)
Past Papers a 14 බර W හා පැත්තක දිග 2a වන ඒකාකාර ඝනකාකාර කුට්ටියක් රළු තිරස් ගෙබිමක් මත තබා ඇත. බර 2W හා දිග 2a වූ ඒකාකාර AB දණ්ඩක A කෙළවර තිරස් ගෙබිමෙහි ලක්ෂ්‍යයකට සුමට ලෙස අසව් කර ඇති අතර B කෙළවර ඝනකයේ සුමට සිරස් මුහුණතකට එරෙහිව එහි කේන්ද්‍රයේ තබා ඇත. දණ්ඩ ඔස්සේ යන සිරස්…
-
සරල අනුවර්ති චලිතය
O යනු අචල ලක්ෂ්‍යයකි. ත්වරණය හැම විටම O ලක්ෂ්‍යය දෙසට පවතී.ත්වරණයේ විශාලත්වය x දුරට සමානුපාතික වේ. මෙවැනි චලිතයක් සරල අනුවර්තී චලිතයක් ලෙස හැදින්වේ ඉහත අනුකල සමීකරණ විසදීමෙන් පහත ප්‍රතිපල ලබා ගත හැක 30 සරල අනුවර්ති චලිතය aසරල අනුවර්තීය චලිතය 01 ස්වාභාවික දිග l හා ප්‍රත්‍යස්ථතා මාපාංකය ƛ ලුහු සර්පිල දුන්න ක A හා B දෙකෙලවරට…
-
අනුකලනය
උසස් පෙළ සංයුක්ත ගණිතය අනුකලනය අදාල Theory, Problems and Past Papers.. මෙම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය සියළුම Study Materials නොමිලේ ලබාගත හැක
-
සම්භාවිතාව
උසස් පෙළ සංයුක්ත ගණිතය සම්භාවිතාවට අදාල Theory, Problems and Past Papers.. මෙම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය සියළුම Study Materials නොමිලේ ලබාගත හැක