Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the rank-math domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/respxpxr/ganithaya.com/wp-includes/functions.php on line 6121

Deprecated: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated in /home/respxpxr/ganithaya.com/wp-includes/formatting.php on line 578
Combined Math - ගණිතය

Category: Combined Math

  • ගණිත අභ්‍යූහනය

  • ත්‍රිකෝණමිතිය (Trigonometry)

    උසස් පෙළ සංයුක්ත ගණිතය ත්‍රිකෝණමිතිය පාඩමට අදාල Theory ,Problems and Past Papers

  • සීමාව සහ අවකලනය

  • සාපේක්ෂ ප්‍රවේගය

    ප්‍රවේගයකින් චලිතවන වස්තු හමු වීම ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තූන් හමුවීම හෝ ගැටීම සඳහා එක් වස්තුකොට සාපේක්ෂව අනෙක් වස්තුවේ ප්‍රවේගය පළමු වස්තුව දිශාවට තිබිය යුතුය. වෙනත් ආකාරයකින් කියනවා නම්, කිසියම් මොහොතකදී එම වස්තු දෙක යා කරන රේඛාව ඔස්සේ ක වස්තුව සාපේක්ෂව අනික් වස්තුවේ ප්‍රවේගය තිබිය යුතුය. පහත සඳහන් උදාහරණ සලකා බලන්න උදාහරණ 1 A වස්තුවේ…

  • ශේෂ ප්‍රමේයය සහ සාධක ප්‍රමේයය

    Past Papers a(1) 1978 A/L (i) x හි බහුපදයක් වන P(x) යන්න (x–a) යන්නෙන් බෙදු විට R ශේෂයක් ලැබෙයි. R=P(a) බව පෙන්නන්න. a≠ b නම්, (x–a)(x–b) යන්නෙන් P(x) බෙදු විට P(a) (a–b)(x–b)–P(b) (a–b)(x–b) ශේෂයක් ලැබෙන බව ඒ නයින් හෝ අන් අයුරකින් පෙන්වන්න. (ii) a3(b–c)+b3(c–a)+c3(a–b) යන්නෙහි a,b,c රාශිවලින් පළමු වැනි මාත්‍රයේ වු සාධක හතර සොයන්න 3…

  • ශ්‍රේණි

    පසුගිය විභාග ප්‍රශ්න 2000-2017

  • අසමානතා සහ මාපාංක ශ්‍රිත

    පසුගිය විභාග ප්‍රශ්න 2000-2017

  •  වර්ග සමීකරණ

    වර්ගජ සමීකරණයකට තාත්වික ප්‍රබින්න මූල තිබීමට නම් විවේචකය 0 ට වඩා විශාල විය යුතුයි. මූල හා වන වර්ගජ සමීකරණය මූල දී ඇති විට වර්ගජ සමීකරණය සෙවීම මූල වල ලකුණ වෙනස් වෙන ආකාරය පසුගිය විභාග ප්‍රශ්න 2021-2011 2021 යැයි ගනිමු, සමීකරණයට තාත්වික ප්‍රභින්න මූල ඇති බව පෙන්නන්න. මෙම මූල ලෙස ගනිමු. ඇසුරින් හා ලියා දක්වා හා…

  • සන්ධි කළ දඬු

  • ප්‍රක්ෂිප්ත