දැන් ඉහත කම්බිය දිග a වූ ද පළල b වූ ද පොට N සංඛ්‍යාවක් සහිත සෘජුකෝණාස්‍රාකාර PQRS දඟරයක් සෑදෙන සේ නමනු ලැබේ. මෙම දඟරය ස්‍රාව ඝනත්වය B ඒකාකාර චුම්බක ක්‍ෂේත්‍රයක 2 රූපයෙහි දක්වා ඇති පරිදි තබනු ලැබේ. දඟරයෙහි තලය හා B හි දිශාව අතර කෝණය a වේ. දඟරය තුළින් i ධාරාවක් යවනු ලැබේ. i 2 රූපයෙහි දක්වා ඇති මොහොතේ දී දඟරයේ OS හා QQ බාහු මත ක්‍රියාකරන චුම්භක බල සදහා ප්‍රකාශන ලියා,එනයින් දගරය මත ඇතිවන චුම්බක බල යුග්මයේ විශාලත්වය සඳහා ප්‍රකාශනයක් N, I, B, o සහ දඟරයේ ක්ෂේත්‍රඵලය A ඇසුරෙන් ව්‍යුත්පන්න කරන්න.