=== Image 1 === 3. මෝටර් රථයක් අරය 60 m වන වෘත්තාකාර, ආනත නොවූ වංගුවක රථයට පවත්වා ගමන් කරයි. ගත හැකි උපරිම මෝටර් වේගය සොයන්න. මාර්ගය සහ මෝටර් රථයේ ටයර අතර ඝර්ෂණ සංගුණකය 0.4 කි. [15.5 ms'] 4. මීටරයක් දිග තන්තුවක කෙළවරකට අංශුවක් ගැට ගසා එය සරල අවලම්බයක් ලෙස දෝලනය විය හැකි වන සේ සකස් කර ඇත. තන්තුව තිරස් වන පරිදි තබා අංශුව අත හරිනු ලැබේ තන්තුව සිරස් වන විට දී සහ තන්තුව සිරස සමඟ 300 ක කෝණයක් තනන විට දී අංශුවේ කෝණික ප්‍රවේග ගණනය කරන්න. [4.47 rads-', 4.16 rads-'] 5. මෝටර් රථයක් අරය 500 m වන වෘත්තාකාර හැඩැති මාර්ගයක 30 ms˜' වේගයෙන් ගමන් කරයි. -2 -1 එහි වේගය 2 ms” සීඝ්‍රතාවකින් වැඩි වේ. මෝටර් රථයේ අරය ත්වරණයත් සම්ප්‍රයුක්ත ත්වරණයත් ගණනය කරන්න. [1.8 ms˜2, 2.7 ms˝2]