a 2017 0 < 𝛼 < 𝜋
2 යැයි ගනිමු. lim x → 𝛼 x 3 - 𝛼 3
tan x - tan 𝛼 බව පෙන්වන්න. Answer : www . ganithaya . com / combine / 2016 a > 0 යැයි ගනිමු. lim x → 0 1 - cos ( ax )
4 + x 2 - 4 - x 2 = 16 වන පරිදි වූ 𝛼 හි අගය සොයන්න. 2015 තාත්වික පරාමිතියක් ඇසුරෙන් xy තලයේ C වක්‍රයක් x = 2 + cos 2𝜃 , y = 4sin 𝜃 යන සමීකරණය මගින් දෙනු ලැබේ. dy
dx ව්‍යුත්පන්නය 𝜃 ඇසුරින් සොයා 𝜃 = 𝜋
4 වන ලක්ෂයේදී C වක්‍රයට ඇඳි අභිලම්බ සමීකරණය x - 2 y + 2 = 0 බව පෙන්වන්න, 2015 y = x sin 1
x යැයි ගනිමු. ( i ) x dy
dx = y - cos 1
x බව පෙන්වන්න, ( ii ) x 4 d 2 y
dx 2 + y = 0 බව පෙන්වන්න. 2015 n ∈ Z + සඳහා lim y → a y n - a n
y - a = na n-1 ප්‍රතිඵලය භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් හෝ lim x → 0 ( x + 2 ) 4 - 4
sin 4x = 2 2 බව පෙන්වන්න. 2014 lim x → 0 tan 2 2x
x [ 1 - 1 + x 2 ] = - 8 බව පෙන්වන්න. 2013 lim x → 0 1 - cosx
1 - x 2 - 1 + x 2 = 1
2 බව පෙන්වන්න. 2012 lim x → 0 x sin x
2sin 2 3x - x 2 cosx = 1
17 බව පෙන්වන්න. 2011 lim x → 0 4 + 3sin x - 4 - 3sinx
2x = 3
4 උත්තරය බලන්න 2010 ( a ) lim x → 0 1 - cos 4x + x sin 3x
x 2 අගයන්න. ( b ) ( i ) y = tan -1 ( 1 + x 2 - 1
x ) හා z = tan -1 x යැයි ගනිමු. dy
dx සොයන්න. ( ii ) y = e m sin -1 x යැයි ගනිමු. මෙහි m නියතයකි ( 1 - x 2 ) d 2 y
dx 2 - x dy
dx - m 2 y = 0 බව පෙන්වන්න. x = 0 හි දී, d 3 y
dx 3 අගය සොයන්න. 2009 ( a ) ප්‍රමූලධර්ම භාවිතයෙන් f ( x ) = sin x ශ්‍රිතයෙහි x විෂයයෙන් ව්‍යුත්පන්නය සොයන්න. g ( x ) = cos x ව්‍යුත්පන්නය අපෝහනය කරන්න. ( i ) sin ( ln ( 1 + x 2 ) ) ( ii ) cos ( sinx ) x විෂයයෙන් අවකලනය කරන්න. ( b ) y = sin k𝜃 cosec 𝜃 සහ x = cos 𝜃 යැයි ගනිමු. මෙහි k නියතයකි. ( i ) ( 1 - x 2 ) dy
dx - xy + kcos k𝜃 = 0 ( ii ) ( 1 - x 2 ) d 2 y
dx 2 - 3x dy
dx + ( k 2 - 1 ) y = 0 බව සාධනය කරන්න. 2008 ( a ) ප්‍රමූලධර්ම භාවිතයෙන් f ( x ) = tan x ශ්‍රිතයෙහි x විෂයයෙන් ව්‍යුත්පන්නය සොයන්න. ( b ) y යනු u හි අවකල්‍යය ශ්‍රිතයක් සහ - 𝜋
2 < x < 𝜋
2 විට u = ln ( cos x ) නම් sin 3 x ( d 2 y
du 2 ) = sin x cos 2 x ( d 2 y
dx 2 ) - cos x ( dy
dx ) බව පෙන්වන්න 2007 ( i ) ඕනෑම r ධන නිඛිලයක් සඳහා d r
dx r ( xe x ) = ( x + r ) e x බව පෙන්වන්න. ( ii ) y = x 2 e x නම් dy
dx = 2xe x + y බව සාධනය කරන්න. d r y
dx r - d r-1 y
dx r-1 = 2 ( x + r - 1 ) e x බව අපෝහනය කරන්න. එනයින් ඕනෑම n ධන නිඛිලයක් සඳහා d r y
dx r = n ( 2x + n - 1 ) + y බව පෙන්වන්න. 2006 y = ( 1 + 4x 2 ) tan -1 2x යැයි ගනිමු ( i ) ( 1 + 4x 2 ) dy
dx - 8xy = 2 ( 1 + 4x 2 ) සහ ( ii ) ( 1 + 4x 2 ) d 2 y
dx 2 - 8y = 16x බව පෙන්වන්න. ( d 3 y
dx 3 ) x=0 සොයන්න. 2005 y = 1
2 ( sin -1 x ) 2 නම් ( 1 - x 2 ) d 2 y
dx 2 - x dy
dx - 1 = 0 බව සාධනය කරන්න. ( d2y
dx 2 ) x=0 ( d 3 y
dx 3 ) x=0 ( d 4 y
dx 4 ) x=0 සොයන්න 2004 y = e -x ( cos 2x + sin 2x ) යැයි ගනිමු. dy
dx + y = 2e -x ( cos2x - sin2x ) බව පෙන්වන්න. d 2 y
dx 2 + p dy
dx + qy = 0 වන අයුරින් p හා q නිර්ණය කරන්න. ( d 3 y
dx 4 ) x=0 සොයන්න 2003 y = e cos x නම්, ( dy
dx ) x=0 , ( d 2 y
dx 2 ) x=0 , ( d 3 y
dx 3 ) x=0 , ( d 4 y
dx 4 ) x=0 , ( d 5 y
dx 5 ) x=0 සොයන්න 2002 y = e 4x sin3x නම්, d 2 y
dx 2 - 8 dy
dx - 25y = 0 බව පෙන්වන්න. ( dy
dx ) x=0 , ( d 2 y
dx 2 ) x=0 , ( d 3 y
dx 3 ) x=0 සොයන්න 2001 x = t - sin t සහ y = 1 - cos t නම්, t ≠ 2n𝜋 , n ∈ Z සඳහා y ( d 3 y
dx 3 ) + 2 ( dy
dx ) ( d 2 y
dx 2 ) = 0 බව පෙන්වන්න. 2000 ( a ) lim x → 0 1 - cos 2 ( 2sin x )
1 - cos 2x අගය සොයන්න. ( b ) y = e k sin -1 x නම් dy
dx ( 1 - x 2 ) = ky බව සාධනය කරන්න. මෙහි k නියතයකි 1999 ( a ) tan -1 x + tan -1 y = 𝜋
2 නම්, x = 1 විට, dy
dx සොයන්න. ( b ) y = [ ln ( x + 1 + x 2 ) ] 2 නම් ( 1 + x 2 ) d 2 y
dx 2 = 4y බව සාධනය කරන්න. 1998 f ( x ) = x 2 - 3x + 2
x 2 + 7x + 12 යැයි ගනිමු. ( i ) x හි කිසිම තාත්වික අගයක් සදහා - 7 - 4 3 සහ - 7 + 4 3 අතර f ( x ) නොපිහිටන බව පෙන්වන්න. ( ii ) A + B
x - 4 + C
x - 3 ආකාරයෙන් ප්‍රකාශ කරන්න. මෙහි A , B , C නියත වේ. ඒ නයින් හෝ අන් ක්‍රමයකින් හෝ f හි උපරිම සහ අවම සොයන්න. ( iii ) f හි සිරස් සහ තිරස් ස්පර්ශෝන් මුඛවල සමීකරණ සොයන්න. ( iv ) f හි ප්‍රස්ථාරයේ කටු සටහනක් අදින්න 1998 ( i ) f යනු R හි එක් එක් x හිදී ( f ( x ) ) 3 - x ( f ( x ) ) 2 - x 2 f ( x ) - 2x 3 - 7x 4 + 7x 5 = 0 අවශ්‍යතාවය තෘප්තකරන R මත අවකල්‍ය ශ්‍රිතයක් යැයි සිතමු. ව්‍යුත්පන්නය අර්ථදැක්වීම භාවිතයෙන් f′ ( 0 ) = 2 බව පෙන්නන්න f′ ( 2 ) අගයන්න. ( ii ) x > 1 සඳහා y = ( x 2 - 1
x 2 + 1 ) x නම්, dy
dx සොයන්න. ( iii ) x 2 + 2xy - y 2 = tan -1 x - 9 නම්, ( 0 , 3 ) ලක්ෂ්‍යයෙහි දී ද dy
dx සොයන්න. 1997 ( i ) ප්‍රමූලධර්ම භාවිතයෙන් d ( sin ( 3x ) )
dx = 3 cos ( 3x ) බව සාධනය කරන්න. ( ii ) x > 0 සඳහා y = x + x + x නම්, 2y = 1 + 1
2 x + x + 1
4 x ( x + x ) බව පෙන්වන්න. 1997 ( a ) lim x → 0 4 + x 2 - 2
x 2 අගය සොයන්න. ( b ) 0 < x < 𝜋
2 සදහා x - x 3
6 < sin x < x - x 3
6 + x 5
120 බව සාධනය කරන්න. ඒ නයින් lim x → 0+ x - sinx
x 3 බව පෙන්වන්න. lim x → 0 x - sinx
x 3 බව අපොහණය කරන්න . 1996 ( i ) ( a ) lim x → 5 x - 1 - 2
x 2 - 25 ( b ) lim x → 0 sin ( 2x ) - x
tan ( 3x ) - 2x සොයන්න ( ii ) d
dx secx = sec x tan x බව ප්‍රමූලධර්ම භාවිතයෙන් සාධනය කරන්න. d
dx sec -1 ( x ) = 1
| x | x 2 - 1 , | x | > 1 බව අපොහණය කරන්න . ( iii ) ( a ) y = sin ( sinx ) නම්, d 2 y
dx 2 + tan ( x ) dy
dx + ycos 2 x = 0 බව පෙන්වන්න. ( b ) k යනු නියතයක්ද 𝜃 ≠ 0 , cos 𝜃 ≠ 0 ද විට x = k ( cos𝜃 + 𝜃sin𝜃 ) , y = k ( cos𝜃 - 𝜃sin𝜃 ) නම්, 𝜃 හි ශ්‍රිත ලෙස dy
dx සහ d 2 y
dx 2 සොයන්න. 1995 ( i ) ව්‍යුත්පන්නය අර්ථදැක්වීමෙන් පටන්ගෙන y = - cotx - x ශ්‍රිතයේ ව්‍යුත්පන්නය සොයන්න. ( ii ) y යනු x හි ශ්‍රිතයක් වන අතර ඒවා x dy
dx = 3 ( y 2 x 6 - y + 4 ) යන්නෙන් සම්බන්ධ වී ඇත. a ) y = 2
x 3 tan ( 2x 3 - 𝛼 ) යන්න ඉහත සම්බන්ධය සපුරාලන බව ඍජු අදේශයෙන් පෙන්වන්න. මෙහි 𝛼 නියතයකි . b ) එම සම්බන්ධය dy
dx = 2x 2 ( 4 + v 2 ) යන්නට ඌනනය කල හැකි බව පෙන්නන්න. මෙහි v = x 3 y වේ. ( iii) x = 2t 3 + 1 සහ x = 2t 4 + 1 නම් ( dy
dx ) ( d 3 y
dx 3 ) + 2 ( d 2 y
dx 2 ) 2 = 0 බව පෙන්නන්න. 1994 ( a ) x ≠ 0 විට ප්‍රමූලධර්ම භාවිතයෙන් d
dx ( cos 1
x ) ලබාගන්න ( b ) y = e -x sin ( x 3 ) නම්, dy
dx = - 2e -x sin ( x 3 - 𝜋
3 ) බව පෙන්නන්න. ඒ නයින් හෝ අන් ක්‍රමයකින් හෝ 𝜆y ප්‍රකාශ කල හැකි බව පෙන්නන්න. මෙහි 𝜆 යනු නිර්ණය කලයුතු නියතයකි. ( c ) x = sin 𝜃 සහ y = sin n𝜃 යැයි ගනිමු. මෙහි n නියතයක් ද 0 < x < 𝜋
2 වේ. n සහ 𝜃 ඇසුරින් dy
dx සහ d 2 y
dx 2 ලබාගෙන, එනයින් බව ( 1 - x 2 ) d 2 y
dx 2 - x dy
dx + n 2 y = 0 පෙන්නන්න. 1993 ( a ) - 1 < x < 1 විට x විෂයෙන් අවකලනය කරන්න. i ) tan -1 ( 1
1 - x ) - tan -1 ( 1
1 + x ) ii ) sin -1 ( 2x
4 + x 4 ) ( b ) උත්තර දෙකම සමාන වන්නේ මන්දැයි පැහැදිලි කරන්න. ප්‍රමූලධර්ම භාවිතයෙන් , x විෂයයෙන් sec x හි ව්‍යුත්පන්නය සොයන්න. - 𝜋
2 < x < 𝜋
2 සහ y = ( sec x + tan x ) 1
2 නම්, i ) 2 ( dy
dx ) = y sec x ii ) 2 ( d 2 y
dx 2 ) = ( sec x + 2 tan x ) ( dy
dx ) බව සාධනය කරන්න. 1992 1991 1990 1989 1988