ඝර්ෂණය (Friction)


Past Papers
14බර W හා පැත්තක දිග 2a වන ඒකාකාර ඝනකාකාර කුට්ටියක් රළු තිරස් ගෙබිමක් මත තබා ඇත. බර 2W හා දිග 2a වූ ඒකාකාර AB දණ්ඩක A කෙළවර තිරස් ගෙබිමෙහි ලක්ෂ්‍යයකට සුමට ලෙස අසව් කර ඇති අතර B කෙළවර ඝනකයේ සුමට සිරස් මුහුණතකට එරෙහිව එහි කේන්ද්‍රයේ තබා ඇත. දණ්ඩ ඔස්සේ යන සිරස් තලය කුට්ටියේ එම සිරස් මුහුණතට ලම්බ වන අතර පද්ධතිය සමතුලිතතාවයේ පවතී.(අදාළ සිරස් හරස්කඩ සඳහා රූපය බලන්න.)
ඝනකාකාර කුට්ටිය හා රලු තිරස් ගෙබිම අතර ඝර්ෂණ සංගුණකය µ වේ. 𝜇>3 බව පෙන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *