Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the rank-math domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/respxpxr/ganithaya.com/wp-includes/functions.php on line 6121

Deprecated: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated in /home/respxpxr/ganithaya.com/wp-includes/formatting.php on line 578

Deprecated: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated in /home/respxpxr/ganithaya.com/wp-includes/formatting.php on line 578

Deprecated: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated in /home/respxpxr/ganithaya.com/wp-includes/formatting.php on line 578

Deprecated: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated in /home/respxpxr/ganithaya.com/wp-includes/formatting.php on line 578

Deprecated: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated in /home/respxpxr/ganithaya.com/wp-includes/formatting.php on line 578

Deprecated: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated in /home/respxpxr/ganithaya.com/wp-includes/formatting.php on line 578
සීමාව සහ අවකලනය - ගණිතය

සීමාව සහ අවකලනය


Theory 2.1 ශ්‍රිතයක ව්‍යුත්පන්නය 2.2 y=xn ශ්‍රිතයෙ ව්‍යුත්පන්නය 2.3 අවකලනය පිළිබඳ මූලික ප්‍රමේයන් 2.1 ශ්‍රිතයක ව්‍යුත්පන්නය ඩෙල්ට අංකනය f(x) ශ්‍රිතය මත පිහිටි P(x0,y0) ලක්ෂ්‍ය ගැන සිතන්න. P හි x ඛණ්ඩාංකට ඉතා කුඩා වෘද්ධියක් (Δx) ලබාදුන්විට y ඛණ්ඩාංකයෙ වෙනස්වීම Δy= f(x0+Δx)f(x0) වේ. ඩෙල්ට අනුපාතය පහත ආකාරයට ලිවිය හැක Δy
Δx
=Change in y
Change in x
= f(x0+ Δx)f(x0)
Δx
(වෘද්ධි අනුපාතය)
f(x) ව්‍යුත්පන්නය අර්ථදැක්වීම x=x0 ලක්ෂ්‍යයේදී ව්‍යුත්පන්නය Δx0 වන විට පහත සීමාව පවතී නම්, ව්‍යුත්පන්නය මෙසේ ලිවිය හැක. Δy
Δx
= f(x0+ Δx)f(x0)
Δx
f′(x0)= f(x)f(x0)
xx0
ඕනෑම x අගයක් සඳහා f(x) ව්‍යුත්පන්නය Δy
Δx
= f(x+ Δx)f(x)
Δx
(මෙය ඕනෑම ලක්ෂයක් සඳහා සාධාරණ ආකාරය වේ)
පහත ඕනෑම ආකාරයකින් ශ්‍රිතයක ව්‍යුත්පන්නය ප්‍රකාශ කල හැක dy
dx
= Dxy=y=f(x)= d
dx
y=d
dx
f(x)=Δy
Δx
2.1.1 ව්‍යුත්පන්නය ස්පර්ශක රේඛාවේ බෑවුම ලෙස 2.1.2 ව්‍යුත්පන්නය සීමාවක් ලෙස 2.1.3 ව්‍යුත්පන්නය වෙනස්වීමේ සීග්‍රතාවය ලෙස 2.2 y=xn ශ්‍රිතයෙ ව්‍යුත්පන්නය ක්‍රම දෙකකට සෙවිය හැක ක්‍රමය 1 ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව y
x
= f(x+ x)f(x)
x
= (x+x)nxn
x
A=x+x
= Anxn
Ax
= nxn-1 ක්‍රමය 2 ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව y
x
= f(x+ x)f(x)
x
= (x+x)nxn
x
= xn+n(Δx)xn-1+n(n-1)
2!
(Δx)2xn-2+ . . . +(Δx)nxn
x
= n(Δx)xn-1+n(n-1)
2!
(Δx)2xn-2+ . . . +(Δx)n
x
=nxn-1 2.3 අවකලනය පිළිබඳ මූලික ප්‍රමේයන් 2.3.1 නියතයක අවකලනය 0 වේ f(x)=c නම් f(x)=0 ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව ; f(x)= f(x+ x)f(x)
x
= cc
x
= 0 2.3.2 f(x)=c g(x) නම් f(x)=cg′(x) f(x)= f(x+ x)f(x)
x
= c g(x+Δx)cg(x)
x
= c [ g(x+Δx)g(x)]
x
=c [ g(x+Δx)g(x)]
x
=c g′(x) 2.3.3 ශ්‍රිත දෙකක එකතුවෙහි අවකලනය f(x)=g(x)+h(x) නම් f(x)=g′(x)+h′(x) f(x)= f(x+ x)f(x)
x
= g(x+ x)+h(x+Δx)[g(x)+h(x)]
x
= g(x+ x)g(x)
x
+ h(x+ x)h(x)
x
=g′(x)+h′(x) 2.3.4 ශ්‍රිත දෙකක වෙනසෙහි අවකලනය f(x)=g(x)h(x) නම් f(x)=g′(x)h′(x) f(x)= f(x+ x)f(x)
x
= g(x+ x)h(x+Δx)[g(x)h(x)]
x
= g(x+ x)g(x)
x
h(x+ x)h(x)
x
=g′(x)h′(x) 2.3.5 ගුණිතයක අවකලන සංගුණකය f(x)=u(x)v(x) ලෙස ගනිමු. ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව y
x
= f(x+ x)f(x)
x
= u(x+ x)v(x+Δx)u(x)v(x)
x
= u(x+ x)v(x+Δx)u(x+ x)v(x)+u(x+ x)v(x) u(x)v(x)
x
= u(x+ x)[v(x+Δx)v(x)]+v(x)[u(x+ x)u(x)]
x
=(u(x+ x))( [v(x+Δx)v(x)]
Δx
)+(v(x))([u(x+ x)u(x)]
Δx
)
=u(x)d
dx
[v(x)]+v(x)d
dx
[u(x)]
2.3.6 ලබ්ධියක අවකලන සංගුණකය (Quotient rule) f(x)= u(x)
v(x)
ලෙස ගනිමු.
ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව y
x
= f(x+ x)f(x)
x
= u(x+ ∆x)
v(x+ ∆x)
u(x)
v(x)
x
=v(x)u(x+ x)u(x)v(x+ x)
v(x+ x)v(x)(x)
=v(x)u(x+ x)u(x)v(x+ x)
(x)
( 1
v(x+ x)v(x)
)
=v(x)[u(x+ x)u(x)][u(x)v(x+ x)v(x)]
(x)
( 1
[v(x)]2
)
=[v(x)[u(x+ x)u(x)]
(x)
u(x)[v(x+ x)v(x)]
(x)
]( 1
[v(x)]2
)
=[v(x)([u(x+ x)u(x)]
(x)
)u(x)([v(x+ x)v(x)]
(x)
) ]( 1
[v(x)]2
)
= v(x)d
dx
[u(x)]u(x)d
dx
[v(x)]
[v(x)]2
මෙය පහත ආකාරයට ඉතා පහසුවෙන් මතක තියා ගත හැක.
2.4 ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලනය 2.4.1 y= sin x ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව ; y
x
= f(x+ x)f(x)
x
= sin(x+ x)sin(x)
x
= sin(x)cos(x)+cos(x)sin(x)sin(x)
x
= sin(x)[cos(x)1]
x
+cos(x)sin(x)
x
=sin(x)sin(x/2) sin(x/2)
x
+cos(x)sin(x)
x
=sin(x)sin(0) (sin(x/2)
x
) +(sin(x)
x
)cos(x)
=cos(x) 2.4.2 y= cos x cos Ccos D =2sin(C+D
2
)sin(DC
2
)
භාවිතා කිරීමෙන්
ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව ; y
x
= f(x+ x)f(x)
x
= cos(x+ x)cos(x)
x
= 2sin(x+Δx
2
)sin(Δx
2
)
x
=(1)sin(x+Δx
2
) sin(Δx
2
)
∆x
2
=(1)sin(x+0) (1) = sin x 2.4.3 y= tan x ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව ; y
x
= f(x+ x)f(x)
x
=tan( x+x)tan x
x
=sin(x+∆x)
cos(x+∆x)
sin x
cos x
x
= cos x sin(x+x) sin x cos(x+x)
cos x cos(x+x) x
= sin(x+xx)
cos x cos(x+x) x
= 1
cosx cos (x+Δx)
(sin(Δx)
Δx
)
=1
cosx cos (x+0)
(1)
= sec2x 2.4.4 y= cosec x ( i ) ව්‍යුත්පන්නය අර්ථදැක්වීමට අනුව ; y
x
= f(x+ x)f(x)
x
y
x
= 1
sin(x+Δx)
1
sin(x)
x
=sin(x)sin(x+Δx)
sin(x+Δx)sin(x)Δx
=2cos(x+Δx
2
)sin(-Δx
2
)
sin(x+Δx)sin(x)Δx
=(1) cos(x+Δx
2
)
sin(x+Δx)sin(x)
(sin(Δx
2
)
Δx
2
)
= cos(x+0)
sin(x+0)sin(x)
(1)
= cosec(x) cot(x) ( ii ) 2.4.5 y= sec x 2.4.3 y= cot x 2.5 ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලනය
Past Papers 20170<𝛼<𝜋
2
යැයි ගනිමු. x3𝛼3
tan xtan 𝛼
බව පෙන්වන්න.
Answer: www.ganithaya.com/combine/ 2016a>0 යැයි ගනිමු. 1cos(ax)
4+x24x2
=16
වන පරිදි වූ 𝛼 හි අගය සොයන්න.
2015තාත්වික පරාමිතියක් ඇසුරෙන් xy තලයේ C වක්‍රයක් x=2+cos 2𝜃,y=4sin 𝜃 යන සමීකරණය මගින් දෙනු ලැබේ. dy
dx
ව්‍යුත්පන්නය 𝜃 ඇසුරින් සොයා 𝜃=𝜋
4
වන ලක්ෂයේදී C වක්‍රයට ඇඳි අභිලම්බ සමීකරණය x2 y+2=0 බව පෙන්වන්න,
2015 y=x sin 1
x
යැයි ගනිමු.
( i ) x dy
dx
=ycos 1
x
බව පෙන්වන්න,
( ii ) x4d2y
dx2
+y=0
බව පෙන්වන්න.
2015 nZ+ සඳහා ynan
ya
=nan-1
ප්‍රතිඵලය භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් හෝ (x+2)44
sin 4x
=22
බව පෙන්වන්න.
2014 tan2 2x
x[11+x2]
=8
බව පෙන්වන්න.
2013 1cosx
1x21+x2
= 1
2
බව පෙන්වන්න.
2012 x sin x
2sin23xx2cosx
=1
17
බව පෙන්වන්න.
2011 4+3sin x43sinx
2x
=3
4
උත්තරය බලන්න 2010 ( a ) 1cos 4x+x sin 3x
x2
අගයන්න.
( b ) ( i ) y= tan-1(1+x21
x
)
හා z= tan-1x යැයි ගනිමු. dy
dx
සොයන්න.
( ii ) y=em sin-1x යැයි ගනිමු. මෙහි m නියතයකි (1x2) d2y
dx2
x dy
dx
m2y=0
බව පෙන්වන්න.
x=0 හි දී, d3y
dx3
අගය සොයන්න.
2009 ( a ) ප්‍රමූලධර්ම භාවිතයෙන් f(x)=sin x ශ්‍රිතයෙහි x විෂයයෙන් ව්‍යුත්පන්නය සොයන්න. g(x)=cos x ව්‍යුත්පන්නය අපෝහනය කරන්න. ( i ) sin(ln(1+x2)) ( ii ) cos(sinx) x විෂයයෙන් අවකලනය කරන්න. ( b ) y=sin k𝜃 cosec 𝜃 සහ x= cos 𝜃 යැයි ගනිමු. මෙහි k නියතයකි. ( i ) (1x2)dy
dx
xy+kcos k𝜃=0
( ii ) (1x2)d2y
dx2
3xdy
dx
+(k21)y=0
බව සාධනය කරන්න.
2008 ( a ) ප්‍රමූලධර්ම භාවිතයෙන් f(x)=tan x ශ්‍රිතයෙහි x විෂයයෙන් ව්‍යුත්පන්නය සොයන්න. ( b ) y යනු u හි අවකල්‍යය ශ්‍රිතයක් සහ 𝜋
2
<x<𝜋
2
විට u=ln(cos x) නම් sin3x (d2y
du2
)=sin x cos2x (d2y
dx2
)cos x(dy
dx
)
බව පෙන්වන්න
2007 ( i ) ඕනෑම r ධන නිඛිලයක් සඳහා dr
dxr
(xex)=(x+r)ex
බව පෙන්වන්න.
( ii ) y=x2ex නම් dy
dx
=2xex+y
බව සාධනය කරන්න.
dry
dxr
dr-1y
dxr-1
=2(x+r1)ex
බව අපෝහනය කරන්න. එනයින් ඕනෑම n ධන නිඛිලයක් සඳහා dry
dxr
=n(2x+n1)+y
බව පෙන්වන්න.
2006 y=(1+4x2)tan-12x යැයි ගනිමු( i ) (1+4x2)dy
dx
8xy=2(1+4x2)
සහ
( ii ) (1+4x2)d2y
dx2
8y=16x
බව පෙන්වන්න. (d3y
dx3
)x=0
සොයන්න.
2005 y= 1
2
(sin-1x)2
නම් (1x2)d2y
dx2
xdy
dx
1=0
බව සාධනය කරන්න.
(d2y
dx2
)x=0
(d3y
dx3
)x=0
(d4y
dx4
)x=0
සොයන්න
2004y=e-x(cos 2x+ sin 2x) යැයි ගනිමු. dy
dx
+y=2e-x(cos2xsin2x)
බව පෙන්වන්න.
d2y
dx2
+pdy
dx
+qy=0
වන අයුරින් p හා q නිර්ණය කරන්න.
(d3y
dx4
)x=0
සොයන්න
2003 y=ecos x නම්, (dy
dx
)x=0
, (d2y
dx2
)x=0
, (d3y
dx3
)x=0
, (d4y
dx4
)x=0
, (d5y
dx5
)x=0
සොයන්න
2002y=e4x sin3x නම්, d2y
dx2
8dy
dx
25y=0
බව පෙන්වන්න. (dy
dx
)x=0
, (d2y
dx2
)x=0
, (d3y
dx3
)x=0
සොයන්න
2001 x=tsin t සහ y=1cos t නම්, t 2n𝜋, n Z සඳහා y(d3y
dx3
)+2(dy
dx
)(d2y
dx2
)=0
බව පෙන්වන්න.
2000 ( a ) 1cos2(2sin x)
1cos 2x
අගය සොයන්න.
( b ) y= ek sin-1x නම් dy
dx
(1x2)=ky
බව සාධනය කරන්න. මෙහි k නියතයකි
1999 ( a ) tan -1x+tan-1y=𝜋
2
නම්, x=1 විට, dy
dx
සොයන්න.
( b ) y=[ln(x+1+x2)]2 නම් (1+x2)d2y
dx2
=4y
බව සාධනය කරන්න.
1998 f(x)=x23x+2
x2+7x+12
යැයි ගනිමු.
( i ) x හි කිසිම තාත්වික අගයක් සදහා 743 සහ 7+43 අතර f(x) නොපිහිටන බව පෙන්වන්න. ( ii ) A+B
x4
+C
x3
ආකාරයෙන් ප්‍රකාශ කරන්න. මෙහි A, B, C නියත වේ. ඒ නයින් හෝ අන් ක්‍රමයකින් හෝ f හි උපරිම සහ අවම සොයන්න.
( iii ) f හි සිරස් සහ තිරස් ස්පර්ශෝන් මුඛවල සමීකරණ සොයන්න.( iv ) f හි ප්‍රස්ථාරයේ කටු සටහනක් අදින්න 1998 ( i ) f යනු R හි එක් එක් x හිදී (f(x))3x(f(x))2x2f(x)2x37x4+7x5=0 අවශ්‍යතාවය තෘප්තකරන R මත අවකල්‍ය ශ්‍රිතයක් යැයි සිතමු. ව්‍යුත්පන්නය අර්ථදැක්වීම භාවිතයෙන් f′(0)=2 බව පෙන්නන්න f′(2) අගයන්න.( ii ) x>1 සඳහා y=(x21
x2+1
)x
නම්, dy
dx
සොයන්න.
( iii ) x2+2xyy2=tan-1x9 නම්, (0,3) ලක්ෂ්‍යයෙහි දී ද dy
dx
සොයන්න.
1997 ( i ) ප්‍රමූලධර්ම භාවිතයෙන් d(sin(3x))
dx
=3 cos (3x)
බව සාධනය කරන්න.
( ii ) x>0 සඳහා y=x+x+x නම්, 2y=1+1
2x+x
+1
4x(x+x)
බව පෙන්වන්න.
1997 ( a ) 4+x22
x2
අගය සොයන්න.
( b ) 0<x<𝜋
2
සදහා xx3
6
< sin x <xx3
6
+x5
120
බව සාධනය කරන්න. ඒ නයින් xsinx
x3
බව පෙන්වන්න.
xsinx
x3
බව අපොහණය කරන්න .
1996 ( i ) ( a ) x12
x225
( b ) sin(2x) x
tan(3x)2x
සොයන්න
( ii ) d
dx
secx= sec x tan x
බව ප්‍රමූලධර්ම භාවිතයෙන් සාධනය කරන්න. d
dx
sec-1( x )=1
|x|x21
, |x|>1 බව අපොහණය කරන්න .
( iii ) ( a ) y=sin(sinx) නම්, d2y
dx2
+tan(x)dy
dx
+ycos2x=0
බව පෙන්වන්න.
( b ) k යනු නියතයක්ද 𝜃0, cos 𝜃0 ද විට x=k(cos𝜃+𝜃sin𝜃) , y=k(cos𝜃𝜃sin𝜃) නම්, 𝜃 හි ශ්‍රිත ලෙස dy
dx
සහ d2y
dx2
සොයන්න.
1995 ( i ) ව්‍යුත්පන්නය අර්ථදැක්වීමෙන් පටන්ගෙන y=cotxx ශ්‍රිතයේ ව්‍යුත්පන්නය සොයන්න. ( ii ) y යනු x හි ශ්‍රිතයක් වන අතර ඒවා xdy
dx
=3(y2x6y+4)
යන්නෙන් සම්බන්ධ වී ඇත.
a ) y=2
x3
tan(2x3𝛼)
යන්න ඉහත සම්බන්ධය සපුරාලන බව ඍජු අදේශයෙන් පෙන්වන්න. මෙහි 𝛼 නියතයකි .
b ) එම සම්බන්ධය dy
dx
=2x2(4+v2)
යන්නට ඌනනය කල හැකි බව පෙන්නන්න. මෙහි v=x3y වේ.
( iii) x=2t3+1 සහ x=2t4+1 නම් (dy
dx
)
(d3y
dx3
)+2(d2y
dx2
)2=0
බව පෙන්නන්න.
1994 ( a ) x0 විට ප්‍රමූලධර්ම භාවිතයෙන් d
dx
(cos1
x
)
ලබාගන්න
( b ) y=e-xsin(x3) නම්, dy
dx
=2e-xsin(x3𝜋
3
)
බව පෙන්නන්න. ඒ නයින් හෝ අන් ක්‍රමයකින් හෝ 𝜆y ප්‍රකාශ කල හැකි බව පෙන්නන්න. මෙහි 𝜆 යනු නිර්ණය කලයුතු නියතයකි.
( c ) x=sin 𝜃 සහ y=sin n𝜃 යැයි ගනිමු. මෙහි n නියතයක් ද 0<x<𝜋
2
වේ. n සහ 𝜃 ඇසුරින් dy
dx
සහ d2y
dx2
ලබාගෙන, එනයින් බව (1x2) d2y
dx2
x dy
dx
+n2y=0
පෙන්නන්න.
1993 ( a ) 1<x<1 විට x විෂයෙන් අවකලනය කරන්න. i ) tan-1(1
1x
)
tan-1(1
1+x
)
ii ) sin-1(2x
4+x4
)
( b ) උත්තර දෙකම සමාන වන්නේ මන්දැයි පැහැදිලි කරන්න. ප්‍රමූලධර්ම භාවිතයෙන් ,x විෂයයෙන් sec x හි ව්‍යුත්පන්නය සොයන්න. 𝜋
2
<x<𝜋
2
සහ y=(sec x+tan x)1
2
නම්,
i ) 2(dy
dx
) =y sec x
ii ) 2(d2y
dx2
) =(sec x+2 tan x)(dy
dx
)
බව සාධනය කරන්න.
1992 1991 1990 1989 1988
සීමාව හා අවකලනය ( 01 ) 0<θ<𝜋
2
නම් sin⁡ 1<sin⁡ θ < tan ⁡θ බව ජ්‍යාමිතික ලෙස සාධනය කරන්න.
ඒ නයින්, θ+0 විට sin 𝜃
𝜃
1
බව පෙන්වන්න. θ0 විටද sin 𝜃
𝜃
1
බව අපෝහනය කරන්න. ප්‍රමූලධර්ම වලින් d
dx
(sin x)
සොයන්න.
ඒ නයින් , පිලිවෙලින් d
dx
(cos x)
හා d
dx
(sin-1 x)
සෙවීම සදහා dy
dx
=dy
dt
×dt
dx
හා dy
dx
=1/dx
dy
සූත්‍ර භාවිතා කරන්න.
y=sin ⁡(a sin-1 x) නම් (1x2 ) d2y
dx2
xdy
dx
+a2y=0
බව සාධනය කරන්න. මෙහි a නියතයකි.
(1975) ( 02 )i) n යනු ධන නිඛිලයක් නම්,lim xaxnan
x a
=nan-1
බව ඔප්පු කරන්න.
ඒ නයින් d
dx
(xn) =nxn-1
බව ප්‍රමූලධර්ම ඇසුරෙන් සාධනය කරන්න.
ii) උපකල්පනය කරනු ලබන යම් මූලික සීමාවක් වෙයි නම් එය (සාධනය නොමැතිව ) සදහන් කරමින් d
dx
(sin x) =
කොස් x බව ප්‍රමූලධර්ම ඇසුරෙන් සාධනය කරන්න.
d
dx
(cos⁡ xn=sin x
බව අපෝහනය කරන්න.
iii). f1(x) දf2(x)x හි අවකලනය කල හැකි ශ්‍රිත වන විට f(x)=f1 (x) f2 (x) වෙයි නම් d
dx
a
f1(x),d
dx
f2 (x)
සහ f1(x) සහ f2 (x) ඇසුරෙන් d/dx f(x)සදහා සූත්‍රයක් ලබා ගන්න.
m ද ධන නිඛිලයක් වන විට y=sinm+1 x cosn-1 x නම් dy
dx
=(m+n) sinm x cosn x(n1) sinm x cosn-2 x
බව සාධනය කරන්න. (1976)
03. y=x sin⁡ a
1
x
නම් x4 d2y
dx2
y=0
බව ඔප්පු කරන්න.
x,y යනු x= cos4 t,y=sin4 t යන සම්බන්ධ වලින් සබැදුනු විචල්‍ය නම් t ඇසුරෙන් dy
dx
d2y
dx2
සොයන්න. (1978)
04. n යනු ධන නිඛිලයක් විට x විෂයයෙන් xn හි ව්‍යුත්පන්නය (= අවකලන සංගුණකය ) ප්‍රමූලධර්ම වලින් ලබාගන්න. y = ලඝු x4 විට dy
dx
සොයන්න. y = n ලඝු xey=xnයනුවෙන් අර්ථ දැක්වෙන තුල්‍ය ශ්‍රිත ද එම ව්‍යුත්පන්නයම දෙන බව පෙන්වන්න. (1979)
05. lim𝜃0 sin 𝜃
𝜃
= 1
බව උපකල්පනය කිරීමෙන් d
dx
(sin⁡ x
d
dx
(cos ⁡x
ද සොයන්න. a ද, b ද නියත විට,
i) .sin⁡ (cos x) ii). sin1 (cos⁡x 0<x<π ) iii). cos⁡ ax sin⁡ d
dx
iv). a+sin x
b+cos x
යන මේවායෙහි x විෂයයෙන් ව්‍යුත්පන්න (ඒවා පවතින විට) සොයන්න.
(1979 අතුරු) 06. u,v යනු x හි අවකලනය කල හැකි ශ්‍රිත දෙකක් නම්, d
dx
(uv)= u dv
dx
+v du
dx
සාධනය කරන්න. y=sin-1 x නම් dy
dx
=1
1x2
බව සාධනය කරන්න.
i.) m නියතයක් වූ y= සයින් (m සයින්-1 x ) නම්,1=x2 dy
dx
=m cos⁡ (m sin⁡
බව සාධනය කරන්න. ඒ නයින් (1x2) d2y
dx
x dy
dx
+m2 y=0
බව ඔප්පු කරන්න.
ii). 1<x<3
2
වන අතර u=2sin-1x1 v=sin-1 2 (2x) (x1) ද නම්
d/
dx
(uv)= 1
(2x) (x1)
(u+v)
බව පෙන්වන්න.
07). i). ප්‍රමූලධර්ම ඇසුරෙන් d
dx
(sin x)=cos x
බව සාධනය කරන්න.
d
dx
(cos⁡x )=sin⁡ x
බව අපෝහනය කරන්න. නයින් d
dx
(cot-1=cosec2 x
බව
පෙන්වන්න. d
dx
cot-1 x
සොයන්න.
ඉහත ප්‍රතිඵලය ලබාගැනීමේ දී ඔබ විසින් භාවිතා කරන්නට ලැබුනු සීමා සහ වියුත්පන්න පිලිබදව ප්‍රමේය හෝ සූත්‍ර හෝ කවරේ දැයි සාධන රහිතව ප්‍රකාශ කරන්න. (අ) cot⁡(sin x co-1 x) (ආ) cot-1 (ලඝු cos x),0<x< 𝜋
2
x
විෂයයෙන් අවකලනය කරන්න.
ii). x>a>0 විට y=ලඝු (x+x2a2 ) නම් d
dx
=1
x2a2
බව සාධනය කරන්න.
ඒ නයින් (x2a2) d2 y
dx2
+x dy
dx
=0
බව සාධනය කරන්න. (1981)
08. i). 0<θ<𝜋
2
නම් sin⁡ θ<θ<tan⁡ θ ජ්‍යාමිතික ලෙස සාධනය කරන්න. මේ නයින්, ධන අගය ඔස්සේ θ0 විට sin⁡ θ
𝜃
1
බව පෙන්වන්න. a නියතයක් විට බව d
dx
sin⁡ (ax)=a cos⁡ (ax)
ප්‍රමූලධර්ම ඇසුරෙන් ලබා ගන්න.
y=sin-1 x
b
,𝜋
2
<y<𝜋
2
,b <x <b
නම් dy
dx
සොයන්න.
(α) (x2+1)1/2 sin-1 x (β) sin2 a
asin-1 x
b
,b<x<b
x විෂයයෙන් අවකලනය කරන්න.
ii). xa>0 විට y={log⁡(xa)}2 )නම් dy
dx
සොයන්න.
(xa)2 d2y
dx2
+(xa) dy
dx
=2
බව පෙන්වන්න. (1982)
09. y=sin-1 x නම් (1x)2 d2y
dx2
x dy
dx
=0
බව සාධනය කරන්න. මේ නයින් x = 0 ලක්ෂ්‍යයේ දී n = 2, 3, 4, 5 සදහා d2y
dx2
අගයයන් සොයන්න.
(1982) 10. i) .d
dx
(tan⁡ x=sec2 x〗
බව ප්‍රමූලධර්ම වලින් සාධනය කර d
dx
(tan-1 x)=1
1+x2
බව අපෝහනය කරන්න.
() tan-1 (2x
1+x2
)
() log⁡a
1+tan x
1 tan x
x විෂයයෙන් අවකලනය කර ලැබෙන ප්‍රතිඵල සුලු කරන්න. m නියතයක් හා y=em tan-1 x2 )නම් (1+x4 )dy
dx
=2m xy
බව පෙන්වන්න. ඒ නයින් (1+x4 ) d2y
dx2
+2x (2x2m) dy
dx
2my=0
බව පෙන්වන්න (1983)
11. y=sin-1 x+sin-1 x)2 නම් එවිට (1x2 ) (d2 y)/(dx2 )x dy
dx
, x
වලින් ස්වායක්ත බව සාධනය කරන්න. ඒ නයින් n = 2, 3, 4 සදහා x = 0 ලක්ෂයේ දී dny
dx2
හි අගයයන් සොයන්න.
(1983) 12. i). f හා g යනු x හි අවකල්‍ය ශ්‍රිත නම්, d
f(g)=f dg
dx
+g df
dx
බව සාධනය කරන්න. x විෂයයෙන් අවකලනය කරන්න.
() ex2 sin⁡ 2x () x sin-1 (2x1) ii). (α+βx) ey/x=x නම් x3×d2y
dx2
=(x dy
dx
y)2
බව සාධනය කරන්න. මෙහි α හා β නියත වේ.
(1984) 13. () 0 <x<𝜋
2
නම් sin⁡x<x<tan⁡ x බව ජ්‍යාමිතික ක්‍රම මගින් සාධනය කරන්න. ඒ නයින් ධන අගයන් හරහා x0 විට sin x
x
=1
බව පෙන්වන්න.
limx0 1 cox 3x
x2
සොයන්න.
() x විෂයයෙන් අවකලනය කරන්න. i) cos-1 (1x2
1+x2
)
ii) x(1+x2)
1x2
,x 1
() yn=sec⁡xtann x නම්, dyn
dx
=nyn+(n+1) yn+1
බව පෙන්වන්න. n සදහා සුදුසු අගයක් දෙමින් sec⁡ x tan⁡ x dx සොයන්න
(1985) 14. 0 <x<𝜋
2
නම්, sin⁡ x<x<tan⁡ x
බව ජ්‍යාමිතික ක්‍රම මගින් සාධනය කරන්න. x ධන අගයන් හරහා ශූන්‍ය කරා එලඹෙන විට sin x
x
හි සීමාව අපෝහනය කරන්න.
() limx0sin 5x +tan 7x
6x
() limx0 1+xcos x
sin x
yn=sinn x යැයි ගනිමු. මෙහි n ඕනෑම පූර්ණ සංඛ්‍යාවකි. d2yn
dx2
=n (n1) yn-2 n2yn
බව පෙන්වන්න. In=e-x yn dx යැයි ලියමු. (n>1)
In=e-x d2yn
dx
dx
බව පෙන්වන්න.
ඒ නයින් In=n (n1)
n2+1
In-2
බව පෙන්වන්න. I4 හි අගය අපෝහනය කරන්න.
(1986) 15. i). n ධන නිඛිලයක් වන විට limxnxn an
xa
= nan-1
බව පෙන්වන්න.
ඒ නයින් ඕනෑම n(0) නිඛිලයක් සදහා d
dx
xn=nxn-1
බව පෙන්වන්න.
ii). ප්‍රමූලධර්ම වලින් d
dx
tan⁡ x=sec2 x
බව සාධනය කරන්න. d
dx
tan-1 x)
සොයන්න. {log⁡|tan-1 x| }2යන්න x විෂයයෙන් අවකලනය කරන්න
iii). y=x loga
1+x
1 x
යයි ගනිමු. (d2y
dx2
=1
(1+x)2
+ 1
(1x)2
+ 1
1+x
+1
1x
බව
සාධනය කරන්න. (1987) 16. i). () limx0 x+sin 3x
xsin 3x
()limx𝜋
4
(1tan x) sec 2x
අගයන්න
ii). මතු දැක්වෙන දෑ x විෂයයෙන් අවකලනය කරන්න. () 1
x+x2a2
මෙහි a යනු නියතයකි. () (tan⁡ (2 tan-11
2
)
(ඉ) 1+sin2(x)
iii). y= ex sin⁡ 2x නම්, d2y
dx2
+dy
dx
+μy=0
වන අයුරින් ⅄ හා μ නියතයන් සොයන්න.
(1988) 17. i). sin x
x
හි ව්‍යුත්පන්නය ප්‍රමූලධර්ම වලින් සොයන්න.
ii). පහත දැක්වෙන දෑය x හි විෂයයෙන් අවකලනය කර ඔබෙ ප්‍රතිඵලය සරලම ආකාරයෙන් දකවන්න. cos-1 a
a cos x+b
b cos+b
;
මෙහි a හා b යනු නියත වේ.
iii). y යනු x හි ශ්‍රිතයක් වන අතර x=sinθ වේ. dy
d𝜃
, d2y
d𝜃2
ඇසුරෙන් d2y
dx2
ප්‍රකාශ කරන්න
(1+x2)2 d2y
dx2
+2x (1+x2)dy
dx
+y=0
නම්, සාධනය කරන්න. (1989)
18. i). ප්‍රමූලධර්ම වලින් sin x
x
හි ව්‍යුත්පන්නය සොයන්න.
ii). a හා b නියතව වන tan-1 ab sin x
b+a sin x
විෂයයෙන් අවකලනය කර පිලිතුර සරලම ආකාරයෙන් දක්වන්න.
iii). y යනු x හි ශ්‍රිතයක් ද x=sin θ ද වේ.dy
d𝜃
සහ d2y
d𝜃2
මගින් d2y
dx2
ප්‍රකාශ කරන්න.
(1x2)d2y
dx2
xdy
dx
+ky = 0
නම්, d2y
d𝜃2
+ky =0
බව සාධනය කරන්න. (1990)
19. i). u හා v යනු x හි අවකල්‍ය ශ්‍රිත නම්, u,v හා ඒවායේ ව්‍යුත්පන්න ඇසුරෙන් d
dx
(uv)
සදහා සූත්‍රයක් ප්‍රමූලධර්ම වලින් ලබාගන්න.
ii). y=u
v
නම්, ලඝුගණක ගෙන අවකලනය කිරීමෙන් 1
y
dy
dx
=1
u
du
dx
1
v
dv
dx
බව පෙන්වන්න.
iii) .y=u1u2un
v1v2 vn
නම්,dy
dx
=ynr -1
(1
u1
du1
dx
1
v1
dv1
dx
)
බව පෙන්වන්න. මෙහි u,v ආදිය x හි අවකල්‍ය ශ්‍රිත වේ.
iv). tan-1(2x
1x2
)
යන්න tan-1 x විෂයයෙන් අවකලනය කරන්න. (1991)
20. i). f යනු x හි අවකල්‍ය ශ්‍රිතයක් ද f(x)>0ද නම්, x විෂයයෙන් f(x) හි ව්‍යුත්පන්නය ප්‍රමූලධර්ම වලින් ලබා ගන්න. ii). x විෂයයෙන් tan-1 x හි ව්‍යුත්පන්නය සොයන්න. x=tan θ යැයි ගැනීමෙන් හා x විෂයෙන් tan-1 x හි ව්‍යුත්පන්නය උපයෝගී කර ගනිමින් x විෂයයෙන් , tan-1 (2x
1x2
)
හා sin-1 (2x
1+x2
)
හි ව්‍යුත්පන්නයෙන් සොයන්න. sin-1 (2x
1+x2
)
විෂයයෙන් tan-1 (2x
1x2
)
හි ව්‍යුත්පන්නය අපෝහනය කරන්න.
iii). y={sin-1 x}2 නම් (1x2 ) (dy
dx
)2=4y
බව පෙන්වන්න.
(1x2 ) (d2y
dx2
)x dy
dx
=2
බව අපෝහනය කරන්න. (1992)
21. a) 1<x<1 විට x විෂයයෙන් අවකලනය කරන්න. i) tan-1(1
1+x2
)tan-1(1
1+x
)
හා ii) sin-1 (2x
4+x
)
b) උත්තර දෙකම සමාන වන්නේ මන්දැයි පහදන්න.ප්‍රමූලධර්ම වලින් x විෂයයෙන් sec x හි ව්‍යුත්පන්නය සොයන්න. 𝜋
2
<x 𝜋
2
y=(sec x+tan x)1/2 නම්,
i) 2 dy
dx
=y sec x
ii) 2 d2y
dx2
=(sec⁡ x+2 tan⁡ x)dy
dx
බව සාධනය කරන්න. 1993)
22. a) x0 විට ප්‍රමූලධර්ම මගින් d
dx
(cos⁡ 1
x
)
ලබා ගන්න.
b). y=e-x sin⁡(x3) නම්,dy
dx
= 2e-x sin⁡(x3 𝜋
3
)
බව පෙන්වන්න. ඒ නයින් හෝ අන් ක්‍රමයකින් හෝ ⅄ y ආකාරයෙන් d2y
dx3
ප්‍රකාශ කල හැකි බව පෙන්වන්න.
මෙහි යනු නිර්ණය කල යුතු නියතයකි. c). x=sin⁡ θ හා y=sin ⁡nθ යැයි ගනිමු. මෙහි n නියතයක් ද 0<θ<𝜋
2
වේ. n හා θ ඇසුරෙන් dy
sx
හා d2y
dx2
ලබා දෙන එනයින් (1x2 )d2y
dx2
x dy
dx
+n2 y=0
බව පෙන්වන්න.
(1994) 23. i). ව්‍යුත්පන්නයෙහි අර්ථ දැක්වීමෙන් පටන් ගෙන y= cotxx ශ්‍රිතයේ ව්‍යුත්පන්නය සොයන්න. ii). y යනු x හි ශ්‍රිතයක් වන අතර ඒවා xdy
dx
=3(y2 x6y+4)
යන්නෙන් සම්බන්ධ වී ඇත.
a) y=2
x3
tan⁡ (2x3α)
යන්න ඉහත සම්බන්ධය සපුරාලන බව ඍජු ආදේශයෙන් පෙන්වන්න. මෙහි α නියතයකි. එම සම්බන්ධය dy
dx
=3x2 (4+v2 )
යන්නට ඌනනය කල හැකි බව පෙන්වන්න. මෙහි v=x3 y වේ.
iii). x=2t3+1 හා y=4t41 නම්,(dy
dx
) (d3y
dx3
)+2 (d2y
dx2
)2=0
බව පෙන්වන්න.
(1995) 24. i) a) limx5 x1 2
x225
b) limx0 sin 2xx
tan 3x 2x
සොයන්න.
ii). d
dx
sec x=sec x tan x
බව මූලධර්ම මගින් සාධනය කර d
dx
sec-1 x=1
|x|x21
,|x|>1බව අපෝහනය කරන්න. iii). a). y=sin⁡ (sinx) නම්, (d2y
dx2
) +tan⁡ x dy
dx
+ycos2 x=0 〗
බව පෙන්වන්න.
b). k යනු නියතයක් ද θ0 ,cos θ0 ද විට x=k(cos⁡ θ+θ sin θ),y=k (sin θθ cos θ) නම්, θ හි ශ්‍රිත ලෙස dy
dx
හා d2y
dx
සොයන්න.
(1996)25. () limx5 4+x2 2
x2
සොයන්න
() සුදුසු ශ්‍රිත අවකලනය කිරීමෙන් 0<x<𝜋
2
සදහා xx3
6
<sinx<xx3
6
+ x3
120
බව සාධනය කරන්න. ඒ නයින් limx0 xsin x
x2
=1
6
බව පෙන්වන්න. limx0 x sun x
x3
=1
6
බව අපෝහනය කරන්න. (1997)
26. () ප්‍රමූලධර්ම මගින් d
dx
(sin⁡ (3x)=3 cos⁡ (3x)
බව සාධනය කරන්න.
() x>0 සදහා y=x+x+x නම් 2y dy
dx
=1+ 1
2x+x
+ 11
4(xx+x)
බව
පෙන්වන්න. (1997) 27. () f යනු |R හි එකක් x හිදී (f(x)3x(f(x))3 x2 f(x)2x37x4+7x5=0 අවශ්‍යතාව තෘප්ති කරන|R මත අවකල්‍ය ශ්‍රිතයක් යැයි සිතමු. ව්‍යුත්පන්නයෙහි අර්ථ දැක්වීම භාවිතයෙන් f(0)=2 බව පෙන්වන්න. f(1) අගයන්න. () x>1 සදහා y=(x21
x2+1
)2
නම්,dy
dx
සොයන්න.
() x2+2xyy2tan -1 x9 නම්, (0,3) ලක්ෂ්‍යයෙහි දී dy
dx
සොයන්න.
(1998) 28. f(x)= x23x+2
x27x+12
ලෙස ගනිමු.
i) x හි කිසිම තාත්වික අගයක් සදහා 7 43 හා 7+43 අතර නොපිහිටන බව පෙන්වන්න. ii) A+B
x4
+C
x3
ආකාරයෙන් f(x) ප්‍රකාශ කරන්න. මෙහි A, B හා C නියත වේ. ඒ නයින් හෝ අන් ක්‍රමයකින් හෝ f හි උපරිම හා අවම සොයන්න.
iii) f හි තිරස් හා සිරස් ස්පර්ශෝන් මුඛවල සමීකරණ සොයන්න. iv) f හි ප්‍රස්ථාරයෙහි කටු සටහනක් අදින්න. (1998) 29. () tan-1 x+tan-1 y=𝜋
2
නම්, x=1 විට dy
dx
සොයන්න.
() y=[In (x+1+x2]2 නම්,(1+x2)(dy
dx
)2=4y
බව පෙන්වන්න
(1999). 30. () limx0 1cos2(2sinx)
1cos2x
අගයන්න.
() y=eksin-1 x )නම්,dy
dx
(1+x2)=ky
බව පෙන්වන්න. මෙහි k යනු නියතයකි. x=1
2
විට dy
dx
සොයන්න. (2000)
31. () x=tsin t හා y=1cos t නම් t2nπ,nZ සදහා y (d2y
dx2
)+2 (dy
dx
)(d2y
dx2
)=0
බව පෙන්වන්න. (2001)
32. y=e4x sin 3x නම්, d2y
dx2
8 dy
dx
+25y=0
බව පෙන්වන්න.(dy
dx
)x=0 (d2y
dx2
)x=0
සහ (d3y
dx3
)x=0
සොයන්න. (2002)
33. y=ecosx නම් , (dy
dx
)x=0,(d2y
dx2
)x=0(d3y
dx3
)x=0
සහ (d4y
dx4
)x=0(d5y
dx5
)x=0
සොයන්න.
(2003) 34. y=e-x(cos 2x+sin⁡ 2x) යැයි ගනිමු. dy
dx
+y=2e-x (cos 2xsin⁡ 3x)
බව පෙන්වන්න.
d2y
dx2
+p dy
dx
+qy=0
වන අයුරින් p හා q සංඛ්‍යා දෙක නිර්ණය කරන්න. d3y
dx3
සොයන්න.
(2005) 35. y=1
2
(sin-1x)2
නම්,(1x2 d2y
dx2
x dy
dx
1=0)
බව පෙන්වන්න. (d2y
dx2
)x=0(d3y
dx3
)x=0
සහ (d4y
dx4
)x=0
සොයන්න. (2005)
36. y = (1+4x2 ) tan-1 (2x) ලෙස ගනිමු. a) (1+4x2 ) dy
dx
8xy=2(1+4x2)
හා
b) (1+4x2)d2y
dx2
8y=16x
බව පෙන්වන්න.(d3y
dx3
)x=0
සොයන්න. (2006)
37. i). ඕනෑම r ධන නිඛිලයක් සදහා dr
dxr
=(x+r)e x
බව පෙන්වන්න.
ii). y=x2 e2 නම්dy
dx
= 2xex +y
බව සාධනය කරන්න.
dr
dxr
dr-1y
dxr-1
=2(x+r1) ex
බව අපෝහනය කරන්න.ඒ නයින්,ඕනෑම n ධන නිඛිලයක් සදහා dny
dxn
=n (2x+n1) ex+y
බව පෙන්වන්න. (2007)
38. a). ප්‍රමූලධර්ම භාවිතයෙන් f(x)=tanx ශ්‍රිතයෙහි x විෂයයෙන් ව්‍යුත්පන්නය සොයන්න. b). y යනු u හි අවකල්‍ය ශ්‍රිතයක් හා 𝜋
2
<x<𝜋
2
විට u = In (cos x)
නම්,
sin3 x d2y
dx2
=sin⁡ x cos2 x d2y
dx2
cos⁡x dy
dx
බව පෙන්වන්න. (2008)
39. a) ප්‍රමූලධර්ම භාවිතයෙන් f(x) = sin x ශ්‍රිතයෙහි x විෂයයෙන් ව්‍යුත්පන්නය සොයන්න. g(x) =cos x හි ව්‍යුත්පන්නය අපෝහනය කරන්න. i). sin⁡(In(1+x2) ii).cos x (sin x) x විෂයයෙන් අවකලනය කරන්න. b). y = sin kθcosec θ, x=cosθයැයි ගනිමු. මෙහි k නියතයකි. i). (1x2 ) dy
dx
xy+kcoskθ=0
ii). (1x2 ) d2y
dx2
3x dy
dx
(k21) y=0
බව සාධනය කරන්න.
(2009) 40. a) limx0 1cosx+x sin 3x
x2
අගයන්න.
b). i). y=tan-1 (1+x2 1
x
)
හා z= tan-1 x යැයි ගනිමු. dy
dx
සොයන්න.
ii). y= em sun -1 x යැයි ගනිමු. මෙහි m යනු නියතයකි. (1x2 ) d2y
dx2
x dy
dx
m2 y=0
බව පෙන්වන්න. x = 0 හිදී d2y
dx2
හි අගය සොයන්න. (2010)
41. limx0 4+3 sin x43 sin x
2x
=3
4
බව පෙන්වන්න (2011).
42. limx0 x sinx
2sin23xx2 cosx
=1
17
බව පෙන්වන්න.
43. limx0 1cosx
1+x21x2
=1
2
බව පෙන්වන්න. (2013)
44. limx0 tan2 2x
x{11=x}
=8
බව පෙන්වන්න. (2014)
45. nZ+ සදහා limy0 ynan
ya
= nan-1
ප්‍රතිඵලය භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් හෝ limx0 ( x+2)44
sin 4x
=22
බව පෙන්වන්න. (2015)
46. x0 සදහා y=x sin 1
x
යැයි ගනිමු.
x dy
dx
=ycos 1
x
හා
x^4 (d^2 y)/(dx^2 )+y=0 බව පෙන්වන්න. (2015) 47. තාත්වික θ පරාමිතියක් ඇසුරෙන් xy තලයේ C වක්‍රයත් x=2+cos2θ,y=4sinθ යන සමීකරණය මගින් දෙනු ලැබේ. dy
dx
ව්‍යුත්පන්නය θ ඇසුරෙන් සොයා ,θ=π
4
වන ලක්ෂ්‍යයෙහි දී C වක්‍රයට අභිලම්භයේ සමීකරණය x2y+2=0 බව පෙන්වන්න.
(2015) 48. a>0 යයි ගනිමු. limx0 1cos(ax)
4+x24x2
=16
වන පරිදි වූ α හි අගය සොයන්න. (2016)
49. 0<α<π
2
යැයි ගනිමු. limx0x3a3
tan xtan a
=3a2 cos 2
බව පෙන්වන්න. ( 2017)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *